චීනයේ රෝහලක දී එක් පුද්ගලයකුගේ වකුගඩුවක තිබී ගල් 420ක් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ෂිජැංග් හි ඩුන්හැන්ග් රෝහලේ දී මේ සැත්කම සිදුකැර ඇත. ඒ සඳහා පැය දෙකක කාලයක් ගත වූ බවත් වෛද්‍යවරු කියති.
ටොෆු නමින් හඳුන්වන කැල්සියම් අධික ආහාරයක් දීර්ඝකාලයක් භාවිතා කිරීම හා ජලය අඩුවෙන් පානය කිරීම හේතුවෙන් ඔහුගේ වකුගඩුවේ මෙපමණ ගල් සංඛ්‍යාවක් හටගන්නට ඇතැයි වෛද්‍යවරු කියති.
චීනයේ වෛද්‍යවරුන් විසින් කරණලද සැත්කමකදී එක් පුද්ගලයෙකුගේ වකුගඩුවක තිබි ගල් 420 ක් ඉවත් කල බව විදෙස් මාධ්‍ය වාර්තාවක දැක්වේ. සෝයා නිෂ්පාදනයක් වන එම ආහාරයේ ජිප්සන් අඩංගුය. එහි අන්තර්ගත කැල්සියම් මිනිස් බහිස්‍රාවීය ක්‍රියාවලිය මගින් සිරුරෙන් ඉවත්කිරීමටනම් ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය මතයයි.
තද උදර වේදනාවක් හේතුවෙන් රෝහල්ගත වූ රෝගියා ස්කෑන් පරීක්ෂණයකට ලක්කිරීමේ දී පෙනීගොස් තිබුණේ ඔහුගේ දකුණු පැත්තේ වකුගඩුව ගල්වලින් පිරී ඇති බවයි. වෛද්‍යවරු පවසන්නේ තව කාලයක් ගියානම් වකුගඩුව ඉවත් කිරීමට සිදුවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වකුගඩුවක ගල් පුරවාගෙන ජීවත් වූ මිනිසෙක්
ඇසළ Wednesday, 10 June 2015 05:56 AM
ටෝෆු කියන්නේ අපේ වේලපු සෝයා මීට් වලට. වෙනසකට තියෙන්නේ ටෝෆු වෙලන්න ඉස්සෙලා පාවිච්චි කරන එක විතරයි. විටමින් වලින් පිරුන පෝෂ්‍ය ජනක ආහාරයක් නමුත් ඕනවට වැඩියේ කාපුහම එකත් නරකයි.(ම)
ඒකනායක Wednesday, 10 June 2015 10:13 AM
ටෝෆු කියන්නේ මුදවපු සොයා කිරිවලට නේද? (ම)
දුමින්ද Thursday, 11 June 2015 10:20 AM
තිත්ත වුණ අතිරස (ම)